ගීතාවලිය 34:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 යෙහෝවා බිඳුණු සිත් ඇති අය ළඟින්ම ඉන්නවා.+තැළුණු හදවත් තියෙන අයව* ඔහු බේරගන්නවා.+ යාකොබ් 4:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 දෙවියන්ට ළං වෙන්න. එතකොට ඔහුත් ඔයාට ළං වෙයි.+ පව්කාරයෙනි, ඔයාලාගේ අත් පිරිසිදු කරගන්න.+ දෙගිඩියාවෙන් ඉන්න මනුෂ්‍යයෙනි, ඔයාලාගේ සිත් පවිත්‍ර කරගන්න.+
8 දෙවියන්ට ළං වෙන්න. එතකොට ඔහුත් ඔයාට ළං වෙයි.+ පව්කාරයෙනි, ඔයාලාගේ අත් පිරිසිදු කරගන්න.+ දෙගිඩියාවෙන් ඉන්න මනුෂ්‍යයෙනි, ඔයාලාගේ සිත් පවිත්‍ර කරගන්න.+