ගීතාවලිය 31:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 යෙහෝවාට විශ්වාසවන්තව ඉන්න සියල්ලෙනි, ඔහුට ආදරේ කරන්න.+ තමන්ට විශ්වාසවන්තව ඉන්න අයව යෙහෝවා ආරක්ෂා කරනවා.+ඒත් ඔහු උඩඟු අයට දරුණු විදිහට දඬුවම් කරනවා.+ ගීතාවලිය 97:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 යෙහෝවාට ආදරේ කරන සියල්ලෙනි, නපුරු දේට පිළිකුල් කරන්න.+ ඔහුට විශ්වාසවන්තව ඉන්න අයව දෙවියන් ආරක්ෂා කරනවා.+දුෂ්ටයන්ගේ අතින් ඔහු ඔවුන්ව බේරගන්නවා.+
23 යෙහෝවාට විශ්වාසවන්තව ඉන්න සියල්ලෙනි, ඔහුට ආදරේ කරන්න.+ තමන්ට විශ්වාසවන්තව ඉන්න අයව යෙහෝවා ආරක්ෂා කරනවා.+ඒත් ඔහු උඩඟු අයට දරුණු විදිහට දඬුවම් කරනවා.+
10 යෙහෝවාට ආදරේ කරන සියල්ලෙනි, නපුරු දේට පිළිකුල් කරන්න.+ ඔහුට විශ්වාසවන්තව ඉන්න අයව දෙවියන් ආරක්ෂා කරනවා.+දුෂ්ටයන්ගේ අතින් ඔහු ඔවුන්ව බේරගන්නවා.+