16 ඒ කාලේදී යෙහෝවා දෙවියන් ගැන ගරුබියක් තිබුණ අයත් එකිනෙකා එක්ක කතා කළා. එයාලා කතා කරපු දේවල් යෙහෝවා හොඳින් අහගෙන හිටියා. ඊටපස්සේ දෙවියන් තමන්ගේ මතකයේ ඉන්න අයගේ නම් ලියවිල්ලක සටහන් කරන්න කියලා කිව්වා.+ යෙහෝවාගේ නම ගැන හොඳින් කල්පනා කරන, ඔහුට ගරුබිය පෙන්වන අයගේ නම් ඒකේ ලිව්වා.+