5 දිගටම ඇවිදගෙන යද්දී ඔයාට සැබෑ දෙවියන්ගේ කන්ද පෙනෙයි. එතන පිලිස්තිවරු කඳවුරු බැඳගෙන ඉන්නවා. නගරෙට ආවාම, පූජා ඔප්පු කරන තැන ඉඳන් එන අනාගතවක්තෘවරුන් කීපදෙනෙක්ව ඔයාට හම්බ වෙයි. එයාලා අනාවැකි කියකිය එද්දී එයාලට ඉස්සරහින් කුඩා වීණාව, වීණාව, රබාන, බටනළාව වාදනය කරන කණ්ඩායමක් යයි.