12 “ඊශ්රායෙල්වරුනි, ඔයාලාගේ දෙවි වන යෙහෝවා දැන් ඔයාලාගෙන් බලාපොරොත්තු වෙන්නේ මෙච්චරයි.+ ඔයාලාගේ දෙවි වන යෙහෝවාට ගරුබිය දක්වන්න.+ ඔහු දෙන හැම මඟ පෙන්වීමක්ම ජීවිතේට අදාළ කරගන්න.+ ඔහුට ආදරේ කරන්න. ඔයාලාගේ දෙවි වන යෙහෝවාට මුළු හදවතින්ම සේවය කරන්න.+ ඒ වෙනුවෙන් ඔයාලට පුළුවන් හැම දේම කරන්න.