උත්පත්ති 18:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 එතකොට යෙහෝවා මෙහෙම කිව්වා. “මං කරන්න හිතාගෙන ඉන්න දේ ආබ්‍රහම්ට නොකියා ඉන්නේ නැහැ.+ උත්පත්ති 22:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 මම ඔයාට අනිවාර්යයෙන්ම ආශීර්වාද කරනවා. මම ඔයාගෙන් පැවතෙන අයව අහසේ තරු වගේ, මුහුදු වෙරළේ වැලි වගේ+ ගොඩක් වැඩි කරනවා. ඔයාගෙන් පැවත එන කෙනා* එයාගේ සතුරන්ගේ නගර* අයිති කරගන්නවා.+ ආමොස් 3:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා,ඔහුගේ සේවකයන් වන අනාගතවක්තෘවරුන්ටඔහුගේ අරමුණු* හෙළි කරන්නේ නැතුව කිසිම දෙයක් කරන්නේ නැහැ.+
17 මම ඔයාට අනිවාර්යයෙන්ම ආශීර්වාද කරනවා. මම ඔයාගෙන් පැවතෙන අයව අහසේ තරු වගේ, මුහුදු වෙරළේ වැලි වගේ+ ගොඩක් වැඩි කරනවා. ඔයාගෙන් පැවත එන කෙනා* එයාගේ සතුරන්ගේ නගර* අයිති කරගන්නවා.+
7 ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා,ඔහුගේ සේවකයන් වන අනාගතවක්තෘවරුන්ටඔහුගේ අරමුණු* හෙළි කරන්නේ නැතුව කිසිම දෙයක් කරන්නේ නැහැ.+