ගීතාවලිය 111:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 111 ජනයෙනි, යාහ්ට ප්රශංසා කරන්න!*+ א [ආලෙෆ්] මගේ මුළු හදවතින්ම මම යෙහෝවාට ප්රශංසා කරනවා.+ב [බේත්]අවංක අය රැස් වෙලා ඉන්න තැනත් සභාව මැදත් මම ඔහුට ප්රශංසා කරනවා.
111 ජනයෙනි, යාහ්ට ප්රශංසා කරන්න!*+ א [ආලෙෆ්] මගේ මුළු හදවතින්ම මම යෙහෝවාට ප්රශංසා කරනවා.+ב [බේත්]අවංක අය රැස් වෙලා ඉන්න තැනත් සභාව මැදත් මම ඔහුට ප්රශංසා කරනවා.