ගීතාවලිය 69:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඒත් යෙහෝවා දෙවියනි, මම දිගටම ඔබට යාච්ඤා කරනවා.ඔබේ අනුමැතිය දිනාගන්න අවස්ථාව තියෙන කාලයේදී මම ඔබට යාච්ඤා කරනවා.+ නිමක් නැති ඔබේ නොසැලෙන ආදරය පෙන්වලා මට උත්තර දෙන්න.නොවරදවාම මගේ උදව්වට එන ගැලවුම්කරු ඔබයි කියලා පෙන්වන්න.+
13 ඒත් යෙහෝවා දෙවියනි, මම දිගටම ඔබට යාච්ඤා කරනවා.ඔබේ අනුමැතිය දිනාගන්න අවස්ථාව තියෙන කාලයේදී මම ඔබට යාච්ඤා කරනවා.+ නිමක් නැති ඔබේ නොසැලෙන ආදරය පෙන්වලා මට උත්තර දෙන්න.නොවරදවාම මගේ උදව්වට එන ගැලවුම්කරු ඔබයි කියලා පෙන්වන්න.+