1 සාමුවෙල් 3:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 සාමුවෙල් හිටියෙත් නිදාගෙනයි. එයා හිටියේ දෙවියන්ට අයිති ගිවිසුම් පෙට්ටිය තියලා තිබ්බ යෙහෝවාගේ මාලිගාවේ.*+ මාලිගාවේ පහනත්+ දැල්වෙමින් තිබුණා. 1 ලේකම් 16:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 එයාලා සැබෑ දෙවියන්ගේ ගිවිසුම් පෙට්ටිය අරන් ඇවිත් දාවිත් ඒක තියන්න ලෑස්ති කරපු කූඩාරමේ තිබ්බා.+ ඊටපස්සේ එයාලා සැබෑ දෙවියන්ට දවන පූජා සහ හවුල් පූජා ඔප්පු කළා.+
3 සාමුවෙල් හිටියෙත් නිදාගෙනයි. එයා හිටියේ දෙවියන්ට අයිති ගිවිසුම් පෙට්ටිය තියලා තිබ්බ යෙහෝවාගේ මාලිගාවේ.*+ මාලිගාවේ පහනත්+ දැල්වෙමින් තිබුණා.
16 එයාලා සැබෑ දෙවියන්ගේ ගිවිසුම් පෙට්ටිය අරන් ඇවිත් දාවිත් ඒක තියන්න ලෑස්ති කරපු කූඩාරමේ තිබ්බා.+ ඊටපස්සේ එයාලා සැබෑ දෙවියන්ට දවන පූජා සහ හවුල් පූජා ඔප්පු කළා.+