යෙරෙමියා 15:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 අනේ යෙහෝවා, මං විඳින දුක ඔබ දන්නවා.මාව සිහි කරන්න. මං දිහා බලන්න. මට පීඩා කරන අයට දඬුවම් කරන්න.+ ඔවුන් ගැන ඔබ ඉවසන නිසා මාව විනාශ වෙලා යයි. අනේ එහෙම වෙන්න දෙන්න එපා. මම මේ නින්දා විඳින්නේ ඔබ නිසා කියලා අමතක කරන්න එපා.+ 2 කොරින්ති 4:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 අපිට පීඩා කරයි. ඒත් අපිව අත්හැරලා දාන්නේ නැහැ.+ අපිව බිමටම ඇදලා දායි. ඒත් අපි විනාශ වෙන්නේ නැහැ.+ 2 පේතෘස් 2:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 එහෙමනම් දෙවියන් ගැන භක්තියක් තියෙන අයව පීඩාවලින් ගලවගන්නේ කොහොමද කියලා යෙහෝවා* දන්නවා+ කියලා ස්ථිර වෙන්න පුළුවන්. ඒ වගේම විනිශ්චය කරන දවසේදී අධර්මිෂ්ඨ අයව විනාශ කරන්න වෙන් කරලා තියන්න ඕනෙ කොහොමද+ කියලත් ඔහු දන්නවා.
15 අනේ යෙහෝවා, මං විඳින දුක ඔබ දන්නවා.මාව සිහි කරන්න. මං දිහා බලන්න. මට පීඩා කරන අයට දඬුවම් කරන්න.+ ඔවුන් ගැන ඔබ ඉවසන නිසා මාව විනාශ වෙලා යයි. අනේ එහෙම වෙන්න දෙන්න එපා. මම මේ නින්දා විඳින්නේ ඔබ නිසා කියලා අමතක කරන්න එපා.+
9 එහෙමනම් දෙවියන් ගැන භක්තියක් තියෙන අයව පීඩාවලින් ගලවගන්නේ කොහොමද කියලා යෙහෝවා* දන්නවා+ කියලා ස්ථිර වෙන්න පුළුවන්. ඒ වගේම විනිශ්චය කරන දවසේදී අධර්මිෂ්ඨ අයව විනාශ කරන්න වෙන් කරලා තියන්න ඕනෙ කොහොමද+ කියලත් ඔහු දන්නවා.