-
1 සාමුවෙල් 26:9, 10ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
9 ඒත් දාවිත් අබිෂයිට මෙහෙම කිව්වා. “එයාට කිසිම අනතුරක් කරන්න එපා. කෙනෙක් යෙහෝවාගේ අභිෂේක ලත් රජට විරුද්ධව අත ඉස්සුවොත්+ දෙවියන් එයාට දඬුවම් නොකර ඉඳියි කියලා ඔයා හිතනවාද?+ 10 ජීවමාන දෙවි යෙහෝවා ඉස්සරහා මං මේ දේ දිවුරලා කියනවා. අපි මුකුත් කරන්න ඕනෙ නැහැ. යෙහෝවාම එයාට පහර දෙයි.+ නැත්නම් එයාගේ ආයු කාලය ඉවර වුණාම+ එයා මැරෙයි. එහෙමත් නැත්නම් යුද්දෙකදී එයාගේ ජීවිතේ නැති වෙයි.+
-