20 ඉතින් ඔයාලාගේ දෙවි වන යෙහෝවාට ආදරේ කරන්න.+ ඔහුගේ හඬට සවන් දෙන්න. ඔහුව අත්හරින්නේ නැතුව ඔහුට ළං වෙලා ඉන්න.+ මොකද ඔයාලට ජීවිතයත් ගොඩක් කල් ජීවත් වෙන්න අවස්ථාවත් දෙන්නේ ඔහුයි. ඒ අවස්ථාව ඔයාලාගේ මුතුන්මිත්තන් වුණ ආබ්රහම්, ඊසාක් සහ යාකොබ්ට+ යෙහෝවා පොරොන්දු වුණ දේශයේදී ඔයාලට ලැබෙයි.”