මතෙව් 12:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 යහපත් කෙනෙක් එයාගේ හිතේ පුරවගෙන ඉන්නේ යහපත් දේවල්. ඒ නිසා එයා කතා කරන්නේ යහපත් දේවල්. ඒත් දුෂ්ට කෙනෙක් දුෂ්ට දේවල් හිතේ පුරවගෙන ඉන්න නිසා එයා කතා කරන්නේ දුෂ්ට දේවල්.+ එෆීස 4:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 ඔයාලාගේ කටින් කිසිම පිළිකුල්* වචනයක් පිට වෙන්න ඉඩ දෙන්න එපා.+ ඒ වෙනුවට අනිත් අයට යහපතක් වෙන දේවල් විතරක් කතා කරන්න. කෙනෙක්ට දිරිගැන්වීමක් ඕන වුණාම එයාව දිරිගන්වන්න. එතකොට ඔයාට ඇහුම්කන් දෙන අයට ශක්තියක් ලැබෙයි.+ කොලොස්සි 4:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 හැම වෙලාවෙම කාරුණිකව කතා කරන්න. ඔයාලාගේ කතාව ලුණුවලින්+ රස කරපු* කෑමක් වගේ වෙන්න ඕනේ. එතකොට එක් එක් කෙනාට උත්තර දෙන්න ඕනෙ විදිහ තේරුම්ගන්න ඔයාලට පුළුවන් වෙයි.+
35 යහපත් කෙනෙක් එයාගේ හිතේ පුරවගෙන ඉන්නේ යහපත් දේවල්. ඒ නිසා එයා කතා කරන්නේ යහපත් දේවල්. ඒත් දුෂ්ට කෙනෙක් දුෂ්ට දේවල් හිතේ පුරවගෙන ඉන්න නිසා එයා කතා කරන්නේ දුෂ්ට දේවල්.+
29 ඔයාලාගේ කටින් කිසිම පිළිකුල්* වචනයක් පිට වෙන්න ඉඩ දෙන්න එපා.+ ඒ වෙනුවට අනිත් අයට යහපතක් වෙන දේවල් විතරක් කතා කරන්න. කෙනෙක්ට දිරිගැන්වීමක් ඕන වුණාම එයාව දිරිගන්වන්න. එතකොට ඔයාට ඇහුම්කන් දෙන අයට ශක්තියක් ලැබෙයි.+
6 හැම වෙලාවෙම කාරුණිකව කතා කරන්න. ඔයාලාගේ කතාව ලුණුවලින්+ රස කරපු* කෑමක් වගේ වෙන්න ඕනේ. එතකොට එක් එක් කෙනාට උත්තර දෙන්න ඕනෙ විදිහ තේරුම්ගන්න ඔයාලට පුළුවන් වෙයි.+