ගීතාවලිය 141:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 අනේ යෙහෝවා, මගේ කටට රැකවලෙක්ව පත් කරන්න.මගේ දෙතොල්වලට මුරකරුවෙක්ව පත් කරන්න.+