ගීතාවලිය 51:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 51 අනේ දෙවියනි, ඔබේ නොසැලෙන ආදරේ පෙන්වලා මට අනුකම්පා කරන්න.+ ඔබේ දයාව පෙන්වලා මගේ වැරදි මකලා දාන්න.+