මාක් 14:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 එයාලා මේසේ වටේට ඉඳගෙන කෑම කකා ඉද්දී යේසුස් මෙහෙම කිව්වා. “ඇත්තටම මං ඔයාලට කියන්නේ මාත් එක්ක මෙතන ඉඳගෙන කෑම කන ඔයාලාගෙන් එක් කෙනෙක් මාව පාවලා දෙනවා.”+ යොහන් 13:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 මං මේ කතා කරන්නේ ඔයාලා හැමෝම ගැන නෙමෙයි. මොකද මං තෝරගත්ත අය කවුද කියලා මං දන්නවා. ඒත් ‘මාත් එක්ක එකට ඉඳගෙන කෑම කාපු කෙනා මට ද්‍රෝහි වුණා’*+ කියලා ශුද්ධ ලියවිල්ලේ තියෙන දේ මේකෙන් ඉටු වෙනවා.+ යොහන් 13:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 එතකොට යේසුස් මෙහෙම උත්තර දුන්නා. “මං දැන් රොටි කෑල්ලක් පොඟවලා දෙන කෙනා තමයි ඒ.”+ ඊටපස්සේ ඔහු රොටි කෑල්ලක් පොඟවලා ඒක සීමොන් ඉස්කාරියොත්ගේ පුතා වුණ යූදස්ට දුන්නා.
18 එයාලා මේසේ වටේට ඉඳගෙන කෑම කකා ඉද්දී යේසුස් මෙහෙම කිව්වා. “ඇත්තටම මං ඔයාලට කියන්නේ මාත් එක්ක මෙතන ඉඳගෙන කෑම කන ඔයාලාගෙන් එක් කෙනෙක් මාව පාවලා දෙනවා.”+
18 මං මේ කතා කරන්නේ ඔයාලා හැමෝම ගැන නෙමෙයි. මොකද මං තෝරගත්ත අය කවුද කියලා මං දන්නවා. ඒත් ‘මාත් එක්ක එකට ඉඳගෙන කෑම කාපු කෙනා මට ද්‍රෝහි වුණා’*+ කියලා ශුද්ධ ලියවිල්ලේ තියෙන දේ මේකෙන් ඉටු වෙනවා.+
26 එතකොට යේසුස් මෙහෙම උත්තර දුන්නා. “මං දැන් රොටි කෑල්ලක් පොඟවලා දෙන කෙනා තමයි ඒ.”+ ඊටපස්සේ ඔහු රොටි කෑල්ලක් පොඟවලා ඒක සීමොන් ඉස්කාරියොත්ගේ පුතා වුණ යූදස්ට දුන්නා.