-
ගණන් කතාව 21:14ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
14 යෙහෝවා දෙවියන්ගේ යුද්ධ ගැන සටහන් කරලා තියෙන ලියවිල්ලේ ඒ ගැන සඳහන් වෙන්නේ මේ විදිහටයි. “සූෆා ප්රදේශයේ වහෙබ් කියන තැන සහ ආනොන් නිම්නයෙන් ගලා යන අතු ගංගා.
-
-
විනිශ්චයකරුවෝ 6:13ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
13 එතකොට ගිඩියොන් දේවදූතයාට මෙහෙම කිව්වා. “මගේ ස්වාමීනි, මං මේ විදිහට කතා කරනවාට මට සමාවෙන්න. යෙහෝවා අපිත් එක්ක ඉන්නවා නම් ඇයි අපි මෙච්චර දුක් විඳින්නේ?+ අපේ පියවරුන් අපිට කිව්වේ ‘ඊජිප්තුවෙන් අපිව බේරගත්තේ යෙහෝවා දෙවියන්’+ කියලයි. ඒ කාලේ දෙවියන් කරපු පුදුම දේවල් ඇයි දැන් කරන්නේ නැත්තේ?+ යෙහෝවා අපිව අත්හැරලා.+ ඔහු අපිව මිදියන්වරුන්ගේ අතට භාර දීලා.”
-