ගීතාවලිය 47:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 දෙවියන් ජාතීන්ගේ රජ විදිහට පත් වෙලා.+ ඔහු තමන්ගේ ශුද්ධ සිංහාසනයේ ඉඳගෙන ඉන්නවා. ගීතාවලිය 135:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 යෙරුසලමේ වාසය කරන යෙහෝවාට+සියොන් වැසියන්ගෙන් ප්‍රශංසාව ලැබේවා!+ යාහ්ට ප්‍රශංසා කරන්න!+ මතෙව් 5:34, 35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 ඒත් මං ඔයාලට කියන්නේ කොහොමටවත් දිවුරන්න එපා කියලයි.+ ස්වර්ගය දෙවියන්ගේ සිංහාසනය නිසා ඒ නමින් දිවුරන්න එපා. 35 පොළොව ඔහුගේ පා පුටුව නිසා+ ඒ නමින්වත් යෙරුසලම ශ්‍රේෂ්ඨ රජුගේ නුවර නිසා+ ඒ නමින්වත් දිවුරන්න එපා.
34 ඒත් මං ඔයාලට කියන්නේ කොහොමටවත් දිවුරන්න එපා කියලයි.+ ස්වර්ගය දෙවියන්ගේ සිංහාසනය නිසා ඒ නමින් දිවුරන්න එපා. 35 පොළොව ඔහුගේ පා පුටුව නිසා+ ඒ නමින්වත් යෙරුසලම ශ්‍රේෂ්ඨ රජුගේ නුවර නිසා+ ඒ නමින්වත් දිවුරන්න එපා.