19 එතකොට අවුරුදු ගාණක් ජීවත් වෙන්න ඕනෙ කරන දේවල් ඇති තරම් මට තියෙයි. මට තියෙන්නේ හොඳට කාලා බීලා සතුටු වෙලා විවේකයෙන් ඉන්න.’ 20 ඒත් දෙවියන් එයාට මෙහෙම කිව්වා. ‘ඔයා හිතන විදිහ කොච්චර මෝඩද! අද රෑම ඔයාගේ ජීවිතය නැති වෙයි. එතකොට ඔයා එකතු කරගත්ත දේවල් අයිති වෙන්නේ කාටද?’+