යෝබ් 42:12, 13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 යෙහෝවා දෙවියන් මුලින් ආශීර්වාද කළාටත් වඩා වැඩියෙන් යෝබ්ට ආශීර්වාද කළා.+ එයාට බැටළුවෝ 14,000ක් ඔටුවෝ 6,000ක් ගොන් බාන් 1,000ක් සහ බූරුදෙනුන් 1,000ක් හිටියා.+ 13 එයාට පුතාලා හත්දෙනෙකුත් දුවලා තුන්දෙනෙකුත් ලැබුණා.+ ගීතාවලිය 37:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 දැන් මං මහලුයි. මගේ තරුණ කාලේ ඉඳන් මේ වෙන කල්කිසිම ධර්මිෂ්ඨ කෙනෙක්ව අත්හැරලා දානවාවත්+ඔහුගේ දරුවන් කෑම හිඟා කනවාවත් මම දැකලා නැහැ.+
12 යෙහෝවා දෙවියන් මුලින් ආශීර්වාද කළාටත් වඩා වැඩියෙන් යෝබ්ට ආශීර්වාද කළා.+ එයාට බැටළුවෝ 14,000ක් ඔටුවෝ 6,000ක් ගොන් බාන් 1,000ක් සහ බූරුදෙනුන් 1,000ක් හිටියා.+ 13 එයාට පුතාලා හත්දෙනෙකුත් දුවලා තුන්දෙනෙකුත් ලැබුණා.+
25 දැන් මං මහලුයි. මගේ තරුණ කාලේ ඉඳන් මේ වෙන කල්කිසිම ධර්මිෂ්ඨ කෙනෙක්ව අත්හැරලා දානවාවත්+ඔහුගේ දරුවන් කෑම හිඟා කනවාවත් මම දැකලා නැහැ.+