-
1 තිමෝති 4:8ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
8 කෙනෙක් ශරීර ශක්තිය වැඩි කරගන්න අරමුණින් පුහුණුවීම්වල යෙදෙද්දී* ඒකෙන් එයාට යම් ප්රයෝජනයක් තියෙනවා. ඒත් ඒකෙන් ප්රයෝජන ලැබෙන්නේ ටිකයි. හැබැයි කෙනෙක් දෙවියන් ගැන භක්තියක් ඇති කරගන්න වෑයම් කරද්දී ඒකෙන් එයාට හැම පැත්තකින්ම ප්රයෝජන ලැබෙනවා. මොකද දැන් ගත කරන ජීවිතේදීත් අනාගතේදී ලැබෙන්න යන ජීවිතේදීත් හුඟක් ආශීර්වාද ලබාගන්න ඒක උදව් වෙනවා.+
-