ගීතාවලිය 7:14-16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 දුෂ්ටකම් හිතේ පෝෂණය කරන කෙනෙක් ඉන්නවා.ඔහු නපුර හිතේ පිළිසිඳගෙන බොරුව උපදවයි.+ 15 ඔහු වළක් කපලා ඒක තව තවත් ගැඹුරට හාරයි.ඒත් ඔහු කපපු වළේ ඔහුම වැටෙයි.+ 16 ඔහු කරපු නපුර ඔහු පිටටම එයි.+ඔහුගේ මැරවරකම්වල ප්රතිඵල ඔහුටම විඳින්න වෙයි. ගලාති 6:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 රැවටෙන්න එපා. මොකද දෙවියන්ව රවට්ටන්න* කාටවත් බැහැ. කෙනෙක් යම් දෙයක් වපුරනවා නම් එයාට නෙළාගන්න වෙන්නෙත් ඒ දේමයි.+
14 දුෂ්ටකම් හිතේ පෝෂණය කරන කෙනෙක් ඉන්නවා.ඔහු නපුර හිතේ පිළිසිඳගෙන බොරුව උපදවයි.+ 15 ඔහු වළක් කපලා ඒක තව තවත් ගැඹුරට හාරයි.ඒත් ඔහු කපපු වළේ ඔහුම වැටෙයි.+ 16 ඔහු කරපු නපුර ඔහු පිටටම එයි.+ඔහුගේ මැරවරකම්වල ප්රතිඵල ඔහුටම විඳින්න වෙයි.
7 රැවටෙන්න එපා. මොකද දෙවියන්ව රවට්ටන්න* කාටවත් බැහැ. කෙනෙක් යම් දෙයක් වපුරනවා නම් එයාට නෙළාගන්න වෙන්නෙත් ඒ දේමයි.+