හිතෝපදේශ 17:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 වරදකට සමාව දෙන* කෙනා ආදරේ පෙන්වන කෙනෙක්.+ඒත් වරදක් ගැන කියකිය යන කෙනා කිට්ටු යාළුවන්ව වෙන් කරනවා.+ 1 කොරින්ති 13:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ආදරේ+ තියෙන කෙනෙක් ඉවසීමෙන්,+ කරුණාවන්තව+ වැඩ කරනවා. එයා ඊර්ෂ්යා කරන්නේ නැහැ.+ තමන් ගැන මහ ඉහළින් කතා කරන්නේ නැහැ. උඩඟු විදිහට වැඩ කරන්නේ නැහැ.+ 1 කොරින්ති 13:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ආදරේ තියෙන කෙනෙක් හැම දෙයක්ම දරාගෙන ඉන්නවා.+ හැම දෙයක්ම විශ්වාස කරනවා.+ බලාපොරොත්තු නැති කරගන්නේ නැහැ.+ එයා ඕනෙම දෙයක් සැලෙන්නේ නැතුව විඳදරාගන්නවා.+ 1 පේතෘස් 4:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 වැදගත්ම දේ, එකිනෙකාට හද පත්ලෙන්ම ආදරේ කරන්න.+ ඒ වගේ ආදරයකට පුළුවන් වැරදි අමතක කරලා දාන්න.+
4 ආදරේ+ තියෙන කෙනෙක් ඉවසීමෙන්,+ කරුණාවන්තව+ වැඩ කරනවා. එයා ඊර්ෂ්යා කරන්නේ නැහැ.+ තමන් ගැන මහ ඉහළින් කතා කරන්නේ නැහැ. උඩඟු විදිහට වැඩ කරන්නේ නැහැ.+
7 ආදරේ තියෙන කෙනෙක් හැම දෙයක්ම දරාගෙන ඉන්නවා.+ හැම දෙයක්ම විශ්වාස කරනවා.+ බලාපොරොත්තු නැති කරගන්නේ නැහැ.+ එයා ඕනෙම දෙයක් සැලෙන්නේ නැතුව විඳදරාගන්නවා.+