ගීතාවලිය 91:15, 16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඔහු මට හඬගසයි. මමත් ඔහුට උත්තර දෙනවා.+ විපත්ති කාලයේදී මම ඔහුත් එක්කම ඉන්නවා.+ ඔහුව බේරගෙන ඔහුව ගෞරවයට පත් කරනවා. 16 මම ඔහුගේ ආයු කාලය වැඩි කරලා ඔහුට ආශීර්වාද කරනවා.+මං ඔහුව ගලවන විදිහ ඔහුට දකින්න සලස්වනවා.”+
15 ඔහු මට හඬගසයි. මමත් ඔහුට උත්තර දෙනවා.+ විපත්ති කාලයේදී මම ඔහුත් එක්කම ඉන්නවා.+ ඔහුව බේරගෙන ඔහුව ගෞරවයට පත් කරනවා. 16 මම ඔහුගේ ආයු කාලය වැඩි කරලා ඔහුට ආශීර්වාද කරනවා.+මං ඔහුව ගලවන විදිහ ඔහුට දකින්න සලස්වනවා.”+