හිතෝපදේශ 18:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 යෙහෝවාගේ නම ශක්තිමත් බලකොටුවක්.+ ධර්මිෂ්ඨයා ඒකට දුවලා ගිහින් ආරක්ෂාව ලබයි.*+ යෙසායා 40:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 ඒත් යෙහෝවා ගැන බලාපොරොත්තු තියන අය ආයෙත් බලවත් වෙනවා. ඔවුන් රාජාලීන් වගේ ඉහළටම පියාඹගෙන යනවා.+ ඔවුන් දිව්වත් වෙහෙසට පත් වෙන්නේ නැහැ.ඔවුන් ඇවිද්දත් විඩාවට පත් වෙන්නේ නැහැ.”+
31 ඒත් යෙහෝවා ගැන බලාපොරොත්තු තියන අය ආයෙත් බලවත් වෙනවා. ඔවුන් රාජාලීන් වගේ ඉහළටම පියාඹගෙන යනවා.+ ඔවුන් දිව්වත් වෙහෙසට පත් වෙන්නේ නැහැ.ඔවුන් ඇවිද්දත් විඩාවට පත් වෙන්නේ නැහැ.”+