යෙරෙමියා 6:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 පොළොවේ වැසියෙනි, සවන් දෙන්න! මේ සෙනඟ පිටට මං විපත්ති ගේනවා.+ඔවුන්ගෙම නරක සිතුවිලි නිසයි ඔවුන් ඒ විපත්ති අද්දකින්නේ.මොකද ඔවුන් මගේ වචන ගාණකටවත් ගත්තේ නැහැ.මගේ නීතිය* ප්රතික්ෂේප කළා.” ගලාති 6:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 රැවටෙන්න එපා. මොකද දෙවියන්ව රවට්ටන්න* කාටවත් බැහැ. කෙනෙක් යම් දෙයක් වපුරනවා නම් එයාට නෙළාගන්න වෙන්නෙත් ඒ දේමයි.+
19 පොළොවේ වැසියෙනි, සවන් දෙන්න! මේ සෙනඟ පිටට මං විපත්ති ගේනවා.+ඔවුන්ගෙම නරක සිතුවිලි නිසයි ඔවුන් ඒ විපත්ති අද්දකින්නේ.මොකද ඔවුන් මගේ වචන ගාණකටවත් ගත්තේ නැහැ.මගේ නීතිය* ප්රතික්ෂේප කළා.”
7 රැවටෙන්න එපා. මොකද දෙවියන්ව රවට්ටන්න* කාටවත් බැහැ. කෙනෙක් යම් දෙයක් වපුරනවා නම් එයාට නෙළාගන්න වෙන්නෙත් ඒ දේමයි.+