හිතෝපදේශ 13:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මිනිසෙක් එයාගේ කටින් පිට කරන වචනවලින් හොඳ ප්‍රතිඵල අද්දකියි.+ඒත් ද්‍රෝහිකම් කරන අයගේ එකම ආශාව ප්රචණ්ඩ දේවල් කරන එකයි. හිතෝපදේශ 18:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 මිනිසෙක්ගේ කටින් පිට වෙන වචන හරියට බඩ පිරෙන්න කන කෑමක් වගේ.+කටින් පිට වෙන දේට අනුව එයාට ප්‍රතිඵල විඳින්න වෙයි.
2 මිනිසෙක් එයාගේ කටින් පිට කරන වචනවලින් හොඳ ප්‍රතිඵල අද්දකියි.+ඒත් ද්‍රෝහිකම් කරන අයගේ එකම ආශාව ප්රචණ්ඩ දේවල් කරන එකයි.
20 මිනිසෙක්ගේ කටින් පිට වෙන වචන හරියට බඩ පිරෙන්න කන කෑමක් වගේ.+කටින් පිට වෙන දේට අනුව එයාට ප්‍රතිඵල විඳින්න වෙයි.