හෙබ්‍රෙව් 12:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔයාලා අමාරු දේවල් විඳදරාගද්දී ඒක දෙවියන් ඔයාලව හික්මවන* එක විදිහක් කියලා හිතන්න. දෙවියන් ඔයාලව සලකන්නේ ඔහුගේ පුතාලා විදිහටයි.+ තමන්ගේ තාත්තාගෙන් හික්මවීම් ලබන්නේ නැති පුතෙක් ඉන්නවාද?+ හෙබ්‍රෙව් 12:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 පොළොවේ ඉන්න අපේ තාත්තලා අපිට හික්මවීම් දෙද්දී අපි එයාලට ගරු කළා. එහෙමනම් තමන්ගේ බලයෙන් අපේ ජීවිතේට මඟ පෙන්නන ස්වර්ගයේ ඉන්න අපේ තාත්තාට අපි ඊට වඩා කොච්චර වැඩියෙන් කීකරු වෙන්න ඕනෙද? අපිට ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ එහෙම කළොත් නෙමෙයිද?+
7 ඔයාලා අමාරු දේවල් විඳදරාගද්දී ඒක දෙවියන් ඔයාලව හික්මවන* එක විදිහක් කියලා හිතන්න. දෙවියන් ඔයාලව සලකන්නේ ඔහුගේ පුතාලා විදිහටයි.+ තමන්ගේ තාත්තාගෙන් හික්මවීම් ලබන්නේ නැති පුතෙක් ඉන්නවාද?+
9 පොළොවේ ඉන්න අපේ තාත්තලා අපිට හික්මවීම් දෙද්දී අපි එයාලට ගරු කළා. එහෙමනම් තමන්ගේ බලයෙන් අපේ ජීවිතේට මඟ පෙන්නන ස්වර්ගයේ ඉන්න අපේ තාත්තාට අපි ඊට වඩා කොච්චර වැඩියෙන් කීකරු වෙන්න ඕනෙද? අපිට ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ එහෙම කළොත් නෙමෙයිද?+