-
උත්පත්ති 21:5-7ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
5 ඊසාක් ඉපදෙද්දී ආබ්රහම්ට වයස අවුරුදු 100යි. 6 සාරා මෙහෙම කිව්වා. “දෙවියන් නිසා මං දැන් සතුටෙන් හිනා වෙනවා. මේ ගැන ආරංචි වෙන හැමෝමත් මාත් එක්ක සතුටු වෙයි.”* 7 සාරා මෙහෙමත් කිව්වා. “‘ආබ්රහම්ගේ බිරිඳ සාරා එයාගෙම දරුවෙක්ට කිරි පොවයි’ කියලා කවුද හිතුවේ? ඒත් ආබ්රහම් වයසට ගියාට පස්සෙත් මට එයාගෙන් පුතෙක් හම්බ වුණා!”
-