4 පාරාවෝ ආයෙත් එයාගේ හිත මුරණ්ඩු කරගෙන+ ඊශ්රායෙල් සෙනඟ පස්සෙන් පන්නගෙන එයි. මමත් එයාට එහෙම කරන්න ඉඩහරිනවා. ඒත් එයාවත් එයාගේ මුළු හමුදාවත් අන්ත පරාජයකට පත් කරලා මම මගේ නම ගෞරවයට පත් කරනවා.+ එතකොට මම යෙහෝවා කියලා ඊජිප්තුවරු අනිවාර්යයෙන්ම දැනගනියි.”+ ඊශ්රායෙල් සෙනඟ දෙවියන් කියපු විදිහටම කළා.