උත්පත්ති 3:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 යෙහෝවා දෙවියන් හදපු හැම සතෙක්ටම වඩා සර්පයා+ හරිම විමසිල්ලෙන් ඉන්න* සතෙක්. ඉතින් ඌ ස්ත්රියට කතා කරලා මෙහෙම ඇහුවා. “ඔයාට උයනේ තියෙන හැම ගහකින්ම කන්න එපා කියලා දෙවියන් කිව්වා කියන්නේ ඇත්තද?”+ 1 සාමුවෙල් 24:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 මෙහෙම කිව්වා. “‘දාවිත් ඔබට හානියක් කරන්න හදනවා’ කියලා මිනිස්සු කියන දේවල් ඔබ විශ්වාස කරන්නේ ඇයි?+ රෝම 16:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 සහෝදරයෙනි, මං ඔයාලාගෙන් ඉල්ලන්නේ ඔයාලා ඉගෙනගෙන තියෙන දේවල්වලට විරුද්ධව දේවල් කියලා භේද ඇති කරන අය ගැනත් අනිත් අයගේ විශ්වාසය දුර්වල කරන අය ගැනත් සෝදිසියෙන් ඉන්න කියලයි. ඒ වගේ අයගෙන් අයින් වෙලා ඉන්න.+
3 යෙහෝවා දෙවියන් හදපු හැම සතෙක්ටම වඩා සර්පයා+ හරිම විමසිල්ලෙන් ඉන්න* සතෙක්. ඉතින් ඌ ස්ත්රියට කතා කරලා මෙහෙම ඇහුවා. “ඔයාට උයනේ තියෙන හැම ගහකින්ම කන්න එපා කියලා දෙවියන් කිව්වා කියන්නේ ඇත්තද?”+
17 සහෝදරයෙනි, මං ඔයාලාගෙන් ඉල්ලන්නේ ඔයාලා ඉගෙනගෙන තියෙන දේවල්වලට විරුද්ධව දේවල් කියලා භේද ඇති කරන අය ගැනත් අනිත් අයගේ විශ්වාසය දුර්වල කරන අය ගැනත් සෝදිසියෙන් ඉන්න කියලයි. ඒ වගේ අයගෙන් අයින් වෙලා ඉන්න.+