උත්පත්ති 2:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ඒ නිසා මිනිසෙක් එයාගේ තාත්තාගෙන් සහ අම්මාගෙන් වෙන් වෙලා එයාගේ බිරිඳට ඇලුම් වෙනවා.* එයාලා දෙන්නා එක් කෙනෙක් වගේ වෙනවා.*+ හිතෝපදේශ 5:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඔයාගේ දිය උල්පතට ආශීර්වාද ලැබේවා!තරුණ කාලේදී විවාහ කරගත්ත ඔයාගේ බිරිඳ එක්ක සතුටු වෙන්න.+
24 ඒ නිසා මිනිසෙක් එයාගේ තාත්තාගෙන් සහ අම්මාගෙන් වෙන් වෙලා එයාගේ බිරිඳට ඇලුම් වෙනවා.* එයාලා දෙන්නා එක් කෙනෙක් වගේ වෙනවා.*+