හිතෝපදේශ 22:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 යෙහෝවා ගැන තියෙන ගරුබිය නිසාත් නිහතමානිකම නිසාත්වස්තුවත් ගෞරවයත් ජීවනයත් ලැබෙයි.+ 1 පේතෘස් 5:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 තරුණයෙනි, ඒ විදිහටම වැඩිහිටි පුරුෂයන්ට* යටත් වෙන්න.+ ඔයාලා හැමෝම අනිත් අය එක්ක වැඩ කරද්දී නිහතමානී වෙන්න.* මොකද දෙවියන් උඩඟු අයට විරුද්ධව ඉන්නවා. ඒත් නිහතමානී අයට මහත් කරුණාව පෙන්නනවා.+
5 තරුණයෙනි, ඒ විදිහටම වැඩිහිටි පුරුෂයන්ට* යටත් වෙන්න.+ ඔයාලා හැමෝම අනිත් අය එක්ක වැඩ කරද්දී නිහතමානී වෙන්න.* මොකද දෙවියන් උඩඟු අයට විරුද්ධව ඉන්නවා. ඒත් නිහතමානී අයට මහත් කරුණාව පෙන්නනවා.+