4 යොනාතාන් කියපු විදිහටම එයා සාවුල් එක්ක කතා කරලා දාවිත්ව බේරගන්න උත්සාහ කළා.+ එයා සාවුල්ට මෙහෙම කිව්වා. “රජතුමනි, ඔයාගේ සේවකයා වන දාවිත්ට කිසි අනතුරක් කරන්න එපා. ඒක ලොකු වරදක්. මොකද එයා ඔයාට විරුද්ධව කිසි වරදක් කරලා නැහැ. එයා මේ වෙන කල් කරපු හැම දෙයක්ම කළේ ඔයාගේ යහපත වෙනුවෙන්.