හිතෝපදේශ 15:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ලොකු ධනයක් රැස් කරගෙන හිතේ බරෙන්* ඉන්නවාට වඩා+දේවල් ටිකක් තියාගෙන යෙහෝවා ගැන ගරුබියක් ඇතුව ඉන්න එක හොඳයි.+ යාකොබ් 2:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 මගේ ආදරණීය සහෝදරයෙනි, මේ අහන්න. දෙවියන් තෝරගත්තේ මේ ලෝකේ අය දුප්පත් විදිහට සලකන අයව නෙමෙයිද? දෙවියන් එයාලව තෝරගත්තේ එයාලාගේ විශ්වාසය නිසා එයාලව පොහොසත් අය කරන්නයි.+ දෙවියන්ට ආදරේ කරන අයට ඔහු පොරොන්දු වුණ රාජ්‍යයේ උරුමයක් දෙන්නයි.+
16 ලොකු ධනයක් රැස් කරගෙන හිතේ බරෙන්* ඉන්නවාට වඩා+දේවල් ටිකක් තියාගෙන යෙහෝවා ගැන ගරුබියක් ඇතුව ඉන්න එක හොඳයි.+
5 මගේ ආදරණීය සහෝදරයෙනි, මේ අහන්න. දෙවියන් තෝරගත්තේ මේ ලෝකේ අය දුප්පත් විදිහට සලකන අයව නෙමෙයිද? දෙවියන් එයාලව තෝරගත්තේ එයාලාගේ විශ්වාසය නිසා එයාලව පොහොසත් අය කරන්නයි.+ දෙවියන්ට ආදරේ කරන අයට ඔහු පොරොන්දු වුණ රාජ්‍යයේ උරුමයක් දෙන්නයි.+