හිතෝපදේශ 16:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 රජෙක්ගේ කේන්තිය මරණයක් ගැන දන්වන පණිවිඩකරුවෙක් වගේ.+ඒත් ප්රඥාවන්තයා ඒ කේන්තිය නිවලා දායි.*+ හිතෝපදේශ 20:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 රජෙක් මිනිස්සු තුළ ඇති කරවන බය සිංහයෙක්ගේ ගර්ජනාව වගේ.+ඔහුව කේන්ති ගස්සන කෙනා තමන්ගෙම ජීවිතය අනතුරේ දාගන්නවා.+ දානියෙල් 2:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඒක ඇහුවාම රජට හොඳටම කේන්ති ගියා. බැබිලෝනියේ ඉන්න උගත් හැම කෙනෙක්වම මරලා දාන්න කියලා රජ අණ කළා.+
2 රජෙක් මිනිස්සු තුළ ඇති කරවන බය සිංහයෙක්ගේ ගර්ජනාව වගේ.+ඔහුව කේන්ති ගස්සන කෙනා තමන්ගෙම ජීවිතය අනතුරේ දාගන්නවා.+