ද්විතීය කතාව 15:7, 8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 “ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලට ලබා දෙන දේශයේ එක නගරෙක ජීවත් වෙන ඔයාලාගේ සහෝදරයෙක් දුප්පත් වුණොත් එයා එක්ක හිතක් පපුවක් නැති විදිහට වැඩ කරන්න එපා. ලෝභ වෙන්නේ නැතුව එයාට උදව් කරන්න.+ 8 ත්‍යාගශීලීව එයාට අතහිත දෙන්න.+ අදිමදි කරන්නේ නැතුව එයාට අවශ්‍ය ඕනෙම දෙයක් දෙන්න.* ගීතාවලිය 37:25, 26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 දැන් මං මහලුයි. මගේ තරුණ කාලේ ඉඳන් මේ වෙන කල්කිසිම ධර්මිෂ්ඨ කෙනෙක්ව අත්හැරලා දානවාවත්+ඔහුගේ දරුවන් කෑම හිඟා කනවාවත් මම දැකලා නැහැ.+ 26 ඔහු අදිමදි නොකර කැමැත්තෙන්ම අනිත් අයට ඕන කරන දේවල් දෙනවා.*+ඒ නිසා ඔහුගේ දරුවන්ට ආශීර්වාද ලැබෙනවා. හෙබ්‍රෙව් 13:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 යහපත් දේවල් කරන්නත් ඔයාලට තියෙන දේවල් අනිත් අය එක්ක බෙදාගන්නත් අමතක කරන්න එපා.+ මොකද ඒ වගේ පරිත්‍යාග ගැන දෙවියන් ගොඩක් සතුටු වෙනවා.+
7 “ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලට ලබා දෙන දේශයේ එක නගරෙක ජීවත් වෙන ඔයාලාගේ සහෝදරයෙක් දුප්පත් වුණොත් එයා එක්ක හිතක් පපුවක් නැති විදිහට වැඩ කරන්න එපා. ලෝභ වෙන්නේ නැතුව එයාට උදව් කරන්න.+ 8 ත්‍යාගශීලීව එයාට අතහිත දෙන්න.+ අදිමදි කරන්නේ නැතුව එයාට අවශ්‍ය ඕනෙම දෙයක් දෙන්න.*
25 දැන් මං මහලුයි. මගේ තරුණ කාලේ ඉඳන් මේ වෙන කල්කිසිම ධර්මිෂ්ඨ කෙනෙක්ව අත්හැරලා දානවාවත්+ඔහුගේ දරුවන් කෑම හිඟා කනවාවත් මම දැකලා නැහැ.+ 26 ඔහු අදිමදි නොකර කැමැත්තෙන්ම අනිත් අයට ඕන කරන දේවල් දෙනවා.*+ඒ නිසා ඔහුගේ දරුවන්ට ආශීර්වාද ලැබෙනවා.
16 යහපත් දේවල් කරන්නත් ඔයාලට තියෙන දේවල් අනිත් අය එක්ක බෙදාගන්නත් අමතක කරන්න එපා.+ මොකද ඒ වගේ පරිත්‍යාග ගැන දෙවියන් ගොඩක් සතුටු වෙනවා.+