11 අනේ යෙහෝවා, ඔයාගේ සේවකයා වන මගේ යාච්ඤාවට ඇහුම්කන් දෙන්න. ඔයාගේ නමට මුළු හදවතින්ම ගෞරවය කරන ඔයාගේ අනිත් සේවකයන්ගේ යාච්ඤාවලටත් ඇහුම්කන් දෙන්න. අනේ දෙවියනි, මං දැන් කරන්න හිතන් ඉන්න දේට ආශීර්වාද කරන්න. රජුගෙන් කරුණාව ලබන්න මට උදව් කරන්න.”+
ඒ දවස්වල මං සේවය කළේ රජුගේ කුසලාන දරන්නා විදිහටයි.+