ගණන් කතාව 14:44 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 44 ඒත් එයාලා හිතුවක්කාර විදිහට කඳුකරයට ගියා.+ ඒ වෙලාවේ යෙහෝවා දෙවියන්ගේ ගිවිසුම් පෙට්ටිය කඳවුරෙන් එළියට අරන් ගියේ නැහැ. මෝසෙසුත් කඳවුරෙන් එළියට ගියේ නැහැ.+ එස්තර් 6:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 පස්සේ රජ මෙහෙම කිව්වා. “මළුවට ඇවිත් ඉන්නේ කවුද කියලා බලන්න.” ඒ වෙලාවේ රජමාලිගාවේ පිටත මළුවට+ ඇවිල්ලා හිටියේ හාමාන්. එයා හදපු කණුවේ මොර්දෙකයිව එල්ලන්න රජගෙන් අවසර ලබාගන්න+ තමයි එයා රජමාලිගාවට ඇවිත් හිටියේ.
44 ඒත් එයාලා හිතුවක්කාර විදිහට කඳුකරයට ගියා.+ ඒ වෙලාවේ යෙහෝවා දෙවියන්ගේ ගිවිසුම් පෙට්ටිය කඳවුරෙන් එළියට අරන් ගියේ නැහැ. මෝසෙසුත් කඳවුරෙන් එළියට ගියේ නැහැ.+
4 පස්සේ රජ මෙහෙම කිව්වා. “මළුවට ඇවිත් ඉන්නේ කවුද කියලා බලන්න.” ඒ වෙලාවේ රජමාලිගාවේ පිටත මළුවට+ ඇවිල්ලා හිටියේ හාමාන්. එයා හදපු කණුවේ මොර්දෙකයිව එල්ලන්න රජගෙන් අවසර ලබාගන්න+ තමයි එයා රජමාලිගාවට ඇවිත් හිටියේ.