හිතෝපදේශ 15:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 නිවැරදි උත්තරයක් දුන්නාම* කෙනෙක් සතුටු වෙනවා.+හරිම වෙලාවේ කියන හොඳ වචනයක් කොච්චර වටිනවාද!+ යෙසායා 50:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා, කතා කරන්න මගේ දිව හොඳින් පුහුණු කළා.+එහෙම කළේ සුදුසු වචන කතා කරලා+ විඩාවට පත් වෙලා ඉන්න අයට හයියක් වෙන්න* මට පුළුවන් වෙන්නයි. ඔහු උදයක් උදයක් පාසා මාව අවදි කළා.ශිෂ්‍යයෙක් ඇහුම්කන් දෙන විදිහට ඇහුම්කන් දෙන්න ඔහු මගේ කන් විවර කළා.+
4 ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා, කතා කරන්න මගේ දිව හොඳින් පුහුණු කළා.+එහෙම කළේ සුදුසු වචන කතා කරලා+ විඩාවට පත් වෙලා ඉන්න අයට හයියක් වෙන්න* මට පුළුවන් වෙන්නයි. ඔහු උදයක් උදයක් පාසා මාව අවදි කළා.ශිෂ්‍යයෙක් ඇහුම්කන් දෙන විදිහට ඇහුම්කන් දෙන්න ඔහු මගේ කන් විවර කළා.+