නෙහෙමියා 5:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 මට කලින් හිටපු ආණ්ඩුකාරයන් ජනතාවට ලොකු බරක් පැටෙව්වා. එයාලා කෑම, වයින් මිල දී ගන්න ජනතාවගෙන් හැම දවසකම රිදී ෂෙකෙල්* 40ක් අය කළා. එයාලාගේ සේවකයනුත් ජනතාවට හුඟක් පීඩා කළා. ඒත් දෙවියන් ගැන මට ලොකු ගෞරවයක්* තියෙන නිසා+ මං එහෙම කළේ නැහැ.+ ආමොස් 4:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 “සමාරියේ කන්ද උඩට වෙලා ඉන්න බාෂාන් දේශයේ එළදෙනුනි,මේ පණිවිඩයට සවන් දෙන්න.+අසරණයන්ට වංචා කරලා නැති බැරි අයව පාගලා දාන කාන්තාවෙනි,+‘අපිට බොන්න මත්පැන් ගෙනත් දෙන්න’ කියලා ඔබේ ස්වාමිපුරුෂයන්ට ඔබ කියනවා.
15 මට කලින් හිටපු ආණ්ඩුකාරයන් ජනතාවට ලොකු බරක් පැටෙව්වා. එයාලා කෑම, වයින් මිල දී ගන්න ජනතාවගෙන් හැම දවසකම රිදී ෂෙකෙල්* 40ක් අය කළා. එයාලාගේ සේවකයනුත් ජනතාවට හුඟක් පීඩා කළා. ඒත් දෙවියන් ගැන මට ලොකු ගෞරවයක්* තියෙන නිසා+ මං එහෙම කළේ නැහැ.+
4 “සමාරියේ කන්ද උඩට වෙලා ඉන්න බාෂාන් දේශයේ එළදෙනුනි,මේ පණිවිඩයට සවන් දෙන්න.+අසරණයන්ට වංචා කරලා නැති බැරි අයව පාගලා දාන කාන්තාවෙනි,+‘අපිට බොන්න මත්පැන් ගෙනත් දෙන්න’ කියලා ඔබේ ස්වාමිපුරුෂයන්ට ඔබ කියනවා.