හිතෝපදේශ 22:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 දරුවෙක්ට* හරි මඟේ යන්න අවශ්‍ය පුහුණුව දෙන්න.+වයසට ගියාට පස්සෙත් එයා ඒ මඟෙන් ඉවතට යන්නේ නැහැ.+ හිතෝපදේශ 22:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 මෝඩකම දරුවෙක්ගේ හිතේ කෙටිලා තියෙනවා.+ඒත් ඒක අයින් කරලාම දාන්න හික්මවීම කියන වේවැලටපුළුවන්.+ හිතෝපදේශ 23:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 දරුවෙක්ට* අවශ්‍ය හික්මවීම් දෙන්න අදිමදි කරන්න එපා.+ වේවැලෙන් දඬුවම් කළා කියලා එයා මැරෙන්නේ නැහැ. එෆීස 6:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 පියවරුනි, ඔයාලාගේ දරුවන්ගේ හිතේ කේන්තියක් ඇති වෙන විදිහට වැඩ කරන්න එපා.+ ඒ වෙනුවට යෙහෝවා* දෙන හික්මවීම්+ සහ අවවාදවලට* එකඟව දිගටම එයාලව ඇතිදැඩි කරන්න.*+
4 පියවරුනි, ඔයාලාගේ දරුවන්ගේ හිතේ කේන්තියක් ඇති වෙන විදිහට වැඩ කරන්න එපා.+ ඒ වෙනුවට යෙහෝවා* දෙන හික්මවීම්+ සහ අවවාදවලට* එකඟව දිගටම එයාලව ඇතිදැඩි කරන්න.*+