5 “‘කෙනෙක් යම් වරදක් වෙනවා දැකලා තියෙනවා නම් එහෙම නැත්නම් ඒ ගැන ඔහුට දැනගන්න ලැබිලා තියෙනවා නම් ඔහු ඒ වරදට සාක්ෂිකරුවෙක්. ඒ ගැන සාක්ෂි දරන්න කියලා ප්රසිද්ධ නිවේදනයක්+ දුන්නාට පස්සෙත් ඔහු ඒ ගැන දැනුම් දුන්නේ නැත්නම් ඔහු කරන්නේ වරදක්. ඔහු ඒ වරදට වග කිව යුතුයි.