ගණන් කතාව 30:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 පුරුෂයෙක් යෙහෝවා වන මට යම් භාරයක් වුණොත්+ එහෙමත් නැත්නම් යම් දෙයක් කරන්නේ නැහැ කියලා දිවුරලා පොරොන්දු වුණොත්+ ඔහු ඒ භාරය නැත්නම් පොරොන්දුව කඩ නොකළ යුතුයි.+ ඔහු කියපු දේවල් ඒ විදිහටම ඉටු කළ යුතුයි.+ ගීතාවලිය 66:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 මම දවන පූජා අරගෙන ඔබේ ගෘහයට එන්නම්.+ඔබට දුන්න පොරොන්දු ඉටු කරන්නම්.+
2 පුරුෂයෙක් යෙහෝවා වන මට යම් භාරයක් වුණොත්+ එහෙමත් නැත්නම් යම් දෙයක් කරන්නේ නැහැ කියලා දිවුරලා පොරොන්දු වුණොත්+ ඔහු ඒ භාරය නැත්නම් පොරොන්දුව කඩ නොකළ යුතුයි.+ ඔහු කියපු දේවල් ඒ විදිහටම ඉටු කළ යුතුයි.+