යෝබ් 3:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 මව්කුසේදීම මා මිය නොගියේ ඇයි? බිහි වුණ ගමන්ම මගේ දිවි කෙළවර නොවුණේ ඇයි?+ යෝබ් 3:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 එසේ නොකළා නම් මේ වෙද්දීත් මට සැනසිල්ලේ නිදන්න තිබුණා.+මරණ නින්දේ සුව සේ සැතපෙන්න තිබුණා.+ යෝබ් 14:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 “මව්කුසෙන් බිහි වෙන මිනිසාගේ ජීවිතේ හරිම කෙටියි.+ඒකත් දුක් කරදරවලින් පිරිලා.+