ගීතාවලිය 34:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 පවිත්ර හදවතකින් යෙහෝවාට නමස්කාර කරන සියල්ලෙනි, ඔහු ගැන ගරුබියක් ඇතුව ඉන්න.ඔහු ගැන ගරුබිය තියෙන අයට කිසි දේකින් අඩුවක් වෙන්නේ නැහැ.+ ගීතාවලිය 103:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 පියෙක් තමන්ගේ පුතුන්ට දයාව පෙන්වනවා වගේයෙහෝවා තමන් ගැන ගරුබියක් තියෙන අයට දයාව පෙන්වනවා.+ ගීතාවලිය 112:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 112 යාහ්ට ප්රශංසා කරන්න!*+ א [ආලෙෆ්] යෙහෝවා දෙවියන් ගැන ගරුබියක් තියෙන,+ב [බේත්]ඔහුගේ ආඥා පිළිපැදීමෙන් ලොකු සතුටක් ලබන කෙනා සන්තෝෂවත්.+ යෙසායා 3:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ධර්මිෂ්ඨ අයට යහපතක් වෙනවා කියලා කියන්න.ඔවුන් කරන හොඳ දේවලට ඔවුන්ට ආශීර්වාද ලැබෙනවා.+ 2 පේතෘස් 2:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 එහෙමනම් දෙවියන් ගැන භක්තියක් තියෙන අයව පීඩාවලින් ගලවගන්නේ කොහොමද කියලා යෙහෝවා* දන්නවා+ කියලා ස්ථිර වෙන්න පුළුවන්. ඒ වගේම විනිශ්චය කරන දවසේදී අධර්මිෂ්ඨ අයව විනාශ කරන්න වෙන් කරලා තියන්න ඕනෙ කොහොමද+ කියලත් ඔහු දන්නවා.
9 පවිත්ර හදවතකින් යෙහෝවාට නමස්කාර කරන සියල්ලෙනි, ඔහු ගැන ගරුබියක් ඇතුව ඉන්න.ඔහු ගැන ගරුබිය තියෙන අයට කිසි දේකින් අඩුවක් වෙන්නේ නැහැ.+
112 යාහ්ට ප්රශංසා කරන්න!*+ א [ආලෙෆ්] යෙහෝවා දෙවියන් ගැන ගරුබියක් තියෙන,+ב [බේත්]ඔහුගේ ආඥා පිළිපැදීමෙන් ලොකු සතුටක් ලබන කෙනා සන්තෝෂවත්.+
9 එහෙමනම් දෙවියන් ගැන භක්තියක් තියෙන අයව පීඩාවලින් ගලවගන්නේ කොහොමද කියලා යෙහෝවා* දන්නවා+ කියලා ස්ථිර වෙන්න පුළුවන්. ඒ වගේම විනිශ්චය කරන දවසේදී අධර්මිෂ්ඨ අයව විනාශ කරන්න වෙන් කරලා තියන්න ඕනෙ කොහොමද+ කියලත් ඔහු දන්නවා.