ගීතාවලිය 37:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 දුෂ්ටයා ණයට ගත්ත දේත් ගෙවන්නේ නැහැ.ඒත් ධර්මිෂ්ඨයා ත්‍යාගශීලියි.* පුරුද්දක් විදිහට අනිත් අයට දේවල් දෙනවා.+ ලූක් 6:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 අනිත් අයට දෙන්න පුරුදු වෙන්න. එතකොට අනිත් අයත් ඔයාලට දෙයි.+ එයාලා ඇති තරම් ඔයාලාගේ ඔඩොක්කුවලට මැනලා දෙයි. එයාලා දෙද්දී ඒ දෙන දේ හොලවලා, තද කරලා, පිරිලා ඉතිරිලා යන්න ඔයාලට දෙයි. මොකද ඔයාලා මනින මිම්මෙන්මයි ඔයාලටත් මැනලා දෙන්නේ.” 2 කොරින්ති 9:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 එක් එක් කෙනා තමන් දෙනවා කියලා හිතින් තීරණය කරපු දේ දෙන්න. අකමැත්තෙන්වත්* තව කෙනෙක් බල කරන නිසාවත්+ දෙන එකෙන් වැඩක් නැහැ. මොකද දෙවියන් ආදරේ කරන්නේ සතුටින් දෙන කෙනාටයි.+ 1 තිමෝති 6:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඒ වගේම එයාලට කියන්න දිගටම යහපත් දේවල් කරන්න කියලා. පුළුවන් තරම් යහපත් දේවල් කරන්න* කියලත් ත්‍යාගශීලී වෙන්න කියලත් අනිත් අය එක්ක කැමැත්තෙන්ම දේවල් බෙදාගන්න+ කියලත් එයාලව දිරිගන්වන්න.
21 දුෂ්ටයා ණයට ගත්ත දේත් ගෙවන්නේ නැහැ.ඒත් ධර්මිෂ්ඨයා ත්‍යාගශීලියි.* පුරුද්දක් විදිහට අනිත් අයට දේවල් දෙනවා.+
38 අනිත් අයට දෙන්න පුරුදු වෙන්න. එතකොට අනිත් අයත් ඔයාලට දෙයි.+ එයාලා ඇති තරම් ඔයාලාගේ ඔඩොක්කුවලට මැනලා දෙයි. එයාලා දෙද්දී ඒ දෙන දේ හොලවලා, තද කරලා, පිරිලා ඉතිරිලා යන්න ඔයාලට දෙයි. මොකද ඔයාලා මනින මිම්මෙන්මයි ඔයාලටත් මැනලා දෙන්නේ.”
7 එක් එක් කෙනා තමන් දෙනවා කියලා හිතින් තීරණය කරපු දේ දෙන්න. අකමැත්තෙන්වත්* තව කෙනෙක් බල කරන නිසාවත්+ දෙන එකෙන් වැඩක් නැහැ. මොකද දෙවියන් ආදරේ කරන්නේ සතුටින් දෙන කෙනාටයි.+
18 ඒ වගේම එයාලට කියන්න දිගටම යහපත් දේවල් කරන්න කියලා. පුළුවන් තරම් යහපත් දේවල් කරන්න* කියලත් ත්‍යාගශීලී වෙන්න කියලත් අනිත් අය එක්ක කැමැත්තෙන්ම දේවල් බෙදාගන්න+ කියලත් එයාලව දිරිගන්වන්න.