යෝබ් 3:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 මිය ගියාට පස්සේ දුෂ්ටයෝ වුණත් ඉන්නේ සැනසිල්ලෙන්.විඩා වුණ අය ඉන්නේ විවේක සුවයෙන්.+ දේශනාකාරයා 2:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 මට ජීවිතේ එපා වුණා.+ මොකද ඉර යට කරන හැම දේකින්ම ලැබෙන්නේ දුක් කරදර විතරයි. කරන කිසිම දේක තේරුමක් නැහැ.+ හරියට හුළඟ පස්සේ එළවගෙන යනවා වගේ.+
17 මට ජීවිතේ එපා වුණා.+ මොකද ඉර යට කරන හැම දේකින්ම ලැබෙන්නේ දුක් කරදර විතරයි. කරන කිසිම දේක තේරුමක් නැහැ.+ හරියට හුළඟ පස්සේ එළවගෙන යනවා වගේ.+