උත්පත්ති 2:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඊළඟට යෙහෝවා දෙවියන් මෙහෙම කිව්වා. “මිනිසා දිගටම මෙහෙම තනියම ඉන්න එක හොඳ නැහැ. මම එයාට ගැළපෙන සහකාරියක්ව හදලා දෙනවා.”+ හිතෝපදේශ 27:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 යකඩින් යකඩ මුවහත් වෙයි.ඒ වගේ, කෙනෙක්ට පුළුවන් එයාගේ යාළුවාට දියුණු වෙන්න උදව් කරන්න.*+
18 ඊළඟට යෙහෝවා දෙවියන් මෙහෙම කිව්වා. “මිනිසා දිගටම මෙහෙම තනියම ඉන්න එක හොඳ නැහැ. මම එයාට ගැළපෙන සහකාරියක්ව හදලා දෙනවා.”+