දේශනාකාරයා 2:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 මෝඩයාව වගේම ප්රඥාවන්තයාවත් මිනිස්සුන්ගේ මතකයෙන් මැකිලා යනවා.+ හැම කෙනෙක්වම අමතක වෙලා යන දවසක් එනවා. ප්‍රඥාවන්තයා මැරෙන විදිහටම මෝඩයත් මැරිලා යනවා.+ දේශනාකාරයා 9:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ජීවත් වෙලා ඉන්න අය දන්නවා එයාලා කවදා හරි මැරෙනවා කියලා.+ ඒත් මැරුණ අය කිසිම දෙයක් දන්නේ නැහැ.+ එයාලට කිසිම දෙයක්* ලැබෙන්නේ නැහැ. මොකද එයාලා ගැන තියෙන මතකය නැති වෙලා යනවා.+ යෙසායා 40:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 අහන්න! “දැනුම් දෙන්න” කියලා කියන හඬක් ඇහෙනවා. “මොකක්ද මං දැනුම් දෙන්නේ” කියලා තවත් කෙනෙක් අහනවා. “හැම මනුෂ්‍යයෙක්ම නිල් තණකොළ වගෙයි. ඔවුන් පෙන්නන ආදරය හරියට තණබිම්වල පිපෙන මල් වගෙයි.+
16 මෝඩයාව වගේම ප්රඥාවන්තයාවත් මිනිස්සුන්ගේ මතකයෙන් මැකිලා යනවා.+ හැම කෙනෙක්වම අමතක වෙලා යන දවසක් එනවා. ප්‍රඥාවන්තයා මැරෙන විදිහටම මෝඩයත් මැරිලා යනවා.+
5 ජීවත් වෙලා ඉන්න අය දන්නවා එයාලා කවදා හරි මැරෙනවා කියලා.+ ඒත් මැරුණ අය කිසිම දෙයක් දන්නේ නැහැ.+ එයාලට කිසිම දෙයක්* ලැබෙන්නේ නැහැ. මොකද එයාලා ගැන තියෙන මතකය නැති වෙලා යනවා.+
6 අහන්න! “දැනුම් දෙන්න” කියලා කියන හඬක් ඇහෙනවා. “මොකක්ද මං දැනුම් දෙන්නේ” කියලා තවත් කෙනෙක් අහනවා. “හැම මනුෂ්‍යයෙක්ම නිල් තණකොළ වගෙයි. ඔවුන් පෙන්නන ආදරය හරියට තණබිම්වල පිපෙන මල් වගෙයි.+